Tag Archives: computer system

Recruitment Agency Management System

To manage all operations with one centralized Computer system

The overseas employment market is a system consisting of both local and overseas agencies all over the world.In many cases the operations which happen in the agencies are carried out in a manual way and this process is not much effective and efficient.So, to overcome this issues, we have developed a web based Recruitment Agency Management System “#Volar” to carry out tasks efficiently and in an effective manner.This system gives a great opportunity to all the employers and the top management to handle their operations easily and in a secured way. Also it provides customers a greater service by managing queue, appointments with a client follow up history. Also this system provides a greater assistant to the top management to analyse all operations in the agency. With the emerging technology, we invite you to join us with “#Volar” by upgrading your agency to higher step from other companies. The modules which are included in the system,

Call Center Module
Request/Complain Management
Sms /E-mail Notification
Client Followup History
Vacant Client Pool Document Management(Medical Process/Training Process/Visa Process/Bureau Process etc…)
Passport Management
Departure Process
Accounts and Finance Module
Agency Operations
Payment Requests
Payroll Management
Analysis Reports etc…

Visit our website: http://www.cyclomax.net/agency-management/
Visit our blog:”http://cyclomax.net/blog/?p=357

විදේශ රැකියා වෙළඳපොල යනු දේශීය සහ විදේශීය වශයෙන් ව්‍යාප්ත වී ඇති සහ විශාල රැකියා නියුක්තිකයන් ප්‍රමාණයකට තම ජිවිත සාර්ථක කරගැනීම සඳහා අවස්ථාව සලසා දෙන ආයතන සමුහයකින් සැදුම්ලත් පද්ධතියකි.බොහෝ අවස්ථා වල මෙම ආයනත වල කාර්යයන් ලිපිගොනු හරහා සිදුවන අතර මෙම ක්‍රියාවලිය අකාර්යක්ෂම මෙන්ම ඵලදායී නොවන අතර මේ හේතුවෙන් සේවක සේවිකාවන් රැකියා වල නියුක්ත කිරීමේ ක්‍රියාවලිය සඳහා ඉතා විශාල කාලයක් ද ගතවනු ඇත. “#Volar” යනු ලිපිගොනු හරහා සිදුවන මෙම ක්‍රියාවලිය ස්වයංක්‍රීය කරමින් රැකියා නියුක්ත කිරිමේ කටයුතු කාර්යක්ෂමව සිදුකිරීම සඳහා cyclomax International (PVT) Ltd. විසින් නිෂ්පාදිත පරිගණක පද්ධතියකි.මෙම පද්ධතිය මගින් ආයතනයේ මෙන්ම රැකියා නියුක්තිකයින්ගේ සියලුම කටයුතු පහසු කර ගැනීම සඳහා අවකාශ සලසෙනු ඇත.එසේම මෙම පද්ධතිය තුළ ආයතනයක ඉහල කළමනාකාරිත්වයට අවශ්‍ය සියලු විශ්ලේෂිත දත්ත ලබාගැනීමේ පහසුකම සලසා දී ඇත.මෙහිදී පද්ධතියට අනන්‍ය වූ මොඩියුල මගින් මෙම ක්‍රියාවලිය සිදුකරනු ලබන අතර එම මොඩියුල වලින් කිහිපයක් පහත පරිදි වේ.

පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණය 
පුරප්පාඩු සේවාලාභීන් සංචිත ලේඛන කළමණාකරණය
වාණිජ්‍ය ගිණුම් කළමනාකරණය
ආයතන මෙහෙයුම් ක්‍රියාකාරිත්වය 
විදේශ නියෝජිතයන් කළමනාකරණය 
ගෙවීම් කළමනාකරණය 
වැටුප් කළමනාකරණය 
සියලුම වාර්තා සහ තොරතුරු
විශ්ලේෂණ වාර්තා
ගමන් බලපත්‍ර කළමනාකරණය

අපේගේ වෙබ් පිටුව : http://www.cyclomax.net/agency-management/
අපේගේ facebook පිටුව : https://www.facebook.com/CyclomaxSoftware/